Tuesday, April 14, 2015

ඔන්න එහෙනම් මගේ පලමු පොස්ට් එක දන්න කියල රෙඅඩ්යි වෙන්නෙ.
මුලින්ම කියන්න ඔනේ අද මන් mමේ වගේ තැන්ක ඉන්නෙ ඒ කියන්නේ මෙච්ච්ර දුරකට වත ඉගෙන ගෙන ඉන්නේ මගේ අම්මයි අප්පචී ඉගැන්නුව නිසා.
**********************************************

ඔන්න ඔයාලත් හිතලා බලන්න ඔයලා ඉපදෙන්න ඉද්දි ඔයාල කොපමන අම්මගේ කුස තුල ඉද්දී අම්මට රිදවන්න ඇතිද අම්මට කොක්චර කරඩර කරන්න ඇතිද?
ආහ් කියන්න අමතක උනා මෙන්න මේ වීඩියෝ එක බලන්නකො..
-------------------------------------------------------------------------------------------------
බැලුව නේද? ඔයාල දකින්න ඇති අම්මගේ කුස තුල දරුවකුගේ  වරදනය වෙන විදිහ.
ඉතින් බලන්න අම්මට කොපමන අපහසුතාවක් ඇතිද කියලා.
------------
ඉතින් අපී පිය සෙනෙහස ගැන කතා කලේ නෑ නේද?එහෙනම දැන් ඒ ගැන
පියා සෙනෙහස කියන්නෙත් මවු සෙනෙහසට නොදෙවෙනියි
මේකටත්  පොඩ්ඩක් ඇහ දැම්මට වරදක් නෑ.

හිතල බලන්න අම්මලා තත්තලා දරුවනට කොපමන ආදරය කරනවද?
                                          නමත් දරුවන් දෙමාපියනට කොපමන ආදරෙය කරනවද?
හැබැයි අර කොහෙවත් ඉන්න කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට කොපමන ආදරෙය කරනවද?
/////////////////////////////////////////----------------------------\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
ඔයාලටත් හිතන්න ප්‍රශ්නයක් තියලා මන් ගියා එහෙනම්.
                    ආයේ අලුත් පොස්ට් එකකින් හම්බෙමු.

0 comments:

Post a Comment